නිපුණ රණවකගේ දෙනියාය නිවස ගම්වාසීහු වටළති

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ දෙනියායේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් අද (20) නැවත වැටළීමට ක්‍රියාකරනු ලැබ තිබේ.නිපුණ රණවක මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සහෝදරියකගේ පුතෙකි. මේ අවස්ථාවේ පිරිස සංගීත නද නගමින් සටන් පාඨ කියද්දී නිවසේ සුරතලයට ඇති කරන අලි පැටවාද ඉදිරියට ඇවිත් නර්තන අංග දක්වනු වාර්තා විය.
සමාජ මාධ්‍යයෙහි සංසරණය වන වීඩියෝව පහතින්

https://youtu.be/zHdNf0CVMpU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
136
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49