AFC Banner
Empty Ad
Empty Ad

නිපා පැතිරීම වේගවත් – මේ වසරට ඉන්දියාවෙන් තවත් මරණයක්

මේ වනවිට (16) ඉන්දියාව තුළ නිපා (Nipah) වෛරසය පැතිරීම වේගවත් ව තිබෙන අතර; මේ වසරට සිදු වූ දෙවැනි මරණය ද එරට තුළ වාර්තා වී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ; මෙම මරණය කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු නිපා වෛරසයෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියෙක් පවසා තිබෙනවා.

මෙම පුද්ගලයා සමග සමීප ඇසුරුකම් පැවැත්වූ 151 දෙනෙකු මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන්.

ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදු වූ දෙවන මරණය මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිපා ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිස බවයි සඳහන් වන්නේ.

ආසාදනය වැළැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර ද නොමැති බවයි රොයිටර්ස් සටහනේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?