නිදාගන්නවත් වෙලාවක් නැති මට තවත් මනුස්සයෙක් එක්ක විවාහය හිතන්න බැහැ

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. ඒ වගේම ටෙලි නාට්‍යය නිළියකුත් වන දිනිති සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.

දිනිති පෙම්වතියක්ද?  අයියෝ නැහැ

හරියට ආදර යෝජනා එනවා කියන්නේ. 

අයියෝ ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවානේ. 

දැන්ම විවාහයක් ගැන හිතනවාද?

නැහැ. මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න වුවමනා නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ. මම මගේ බිසි ලයිෆ් එකේ මට නිදාගන්නවත් වෙලාවක් නැති වුණාහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක. නැත්නම් තවත් මනුස්සයෙක් ගේ ජීවිතය පැත්තකට දාන එක අපරාධයක් නේ. 

ටෙලි නාට්‍යය නිළි දිනිති වල්ගමගේගේ ඡායාරූප එකතුවක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?