නිදාගන්නවත් වෙලාවක් නැති මට තවත් මනුස්සයෙක් එක්ක විවාහය හිතන්න බැහැ

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. ඒ වගේම ටෙලි නාට්‍යය නිළියකුත් වන දිනිති සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.

දිනිති පෙම්වතියක්ද?  අයියෝ නැහැ

හරියට ආදර යෝජනා එනවා කියන්නේ. 

අයියෝ ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම ගැහැනු ළමයෙකුට ආදර යෝජනා එනවානේ. 

දැන්ම විවාහයක් ගැන හිතනවාද?

නැහැ. මට තවත් කෙනෙකුගේ ජීවිතය අමාරුවේ දාන්න වුවමනා නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම මාර බිසී ලයිෆ් එකක් ගත කරන්නේ. මම මගේ බිසි ලයිෆ් එකේ මට නිදාගන්නවත් වෙලාවක් නැති වුණාහම තවත් මනුස්සයෙක් ගැන මට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා හොඳයි ඒක ටිකක් පැත්තකට දාලා ඉන්න එක. නැත්නම් තවත් මනුස්සයෙක් ගේ ජීවිතය පැත්තකට දාන එක අපරාධයක් නේ. 

ටෙලි නාට්‍යය නිළි දිනිති වල්ගමගේගේ ඡායාරූප එකතුවක්. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23