නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ බවද අමාත්‍යවරයා කීවේය.

https://www.youtube.com/watch?v=D93anh18cMo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?