නෑ බොලේ නෑ.. එහෙම දෙයක් නෑ..

සුසිල් ප්‍රේමජයන්ත ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක වෙත ලබා දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඔහු පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරය හෙඹවූවා.
කෙසේ වෙතත් මෙහි ඇත්ත දැනගැනීමට අපි එස්.බී.දිසානායක ඇමතිවරයාට කතා කළා.
ඔහු පැවසුවේ… නෑ බොලේ නෑ.. එහෙම දෙයක් නෑ… යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?