Empty Ad
AFC Banner
Empty Ad

නාසා ආයතනයෙන් හිරු බලන්න යැවූ පාකර් අතිසාර්ථකයි

පසුගියදා නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් අත්හදා බැලුණු යානය සූර්‍යයාගේ සමීපයට ම ළඟා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; එම යානාව ඉතිහාසගත වන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ එක යානාව ලෙසට බවයි.

“Parker Solar Probe” නමැති මෙම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (05:00 GMT) විද්‍යාඥයින් දින කිහිපයක් අපේක්ෂාවෙන් සිටි සංඥා ලැබී තිබෙන බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළා.

දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයාගේ අධික උෂ්ණත්වයට විනාශ වූවා දැයි යන සැකය මතු වී තිබුණු බවත් වාර්තා වුණා.

මෙම යානය සූර්යයාට ළඟා වී ඇත්තේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක් නැතහොත් කිලෝමීටර් මිලියන 6.1කට බව නාසා ආයතනය තහවුරු කළා.

මෙම යානයට පැයට සැතපුම් 430,000ක (පැ.කි.මී. 692,000) වේගයෙන් ගමන් කළ හැකි බවත්, 1,800F (980C)ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් නාසා ආයතනය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
00:00
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42
Video thumbnail
ලංගම සහ දුම්රිය පදවන්නට ළඟදීම කාන්තාවන්ට අවස්ථා
01:11
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
03:02:50
Video thumbnail
මොකද්ද මේ විහිළුව ? ජෝසප් ස්ටාර්ලින් ෆයර් වෙයි
06:48
Video thumbnail
දවල් හීන දකින පොහොට්ටු ගොයියෝ - "ජනතාව ඉන්නේ කේන්තියෙන් "
03:46
Video thumbnail
අපේ දුම්රිය හරියට දැන් - සෙස්සි වෙලා තියෙන්නේ - හැබැයි ඒක හෙල්දි නෑ
06:02
Video thumbnail
මරික්කාර් උදේම පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි
29:08
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ලෝකෙටම පෙන්නුවා - එයා අවලංගු කාසියක් කියලා
02:57

?