AFC Banner
AFC Banner
Empty Ad

නාවික හමුදාවෙන් ගාලු මුවදොර වෙරළේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම සමග එක්ව අද ගාලු මුවදොර වෙරළ තීරය ‍කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් සිදු කර තිබෙනවා.

මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මූදිල්ල පැළ 50ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමඟින් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීම අපේක්ෂාවයි.

මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික හමුදා සාමාජිකයන් සහ සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගමේ නිලධාරීන් පිරිසක් එක්වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?