Empty Ad
Empty Ad
 Empty Ad

නාල්ලේ අනසක පතුරවන්නට මුල් පුටුවට එන කාන්තා ස්ථානාධිපති

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.අයි කාංචනා සමරකෝන් ගම්පහ,නාල්ල පොලිස් ස්ථානයේ අද දින (11 ) ප.ව 4:00 ට වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් අද දින විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?