ඉන්ධන ලබා ගැනීමට පැමිණ, පෝලිමේ නවතා තිබූ වාහන , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම මාර්ගයේ පැමිණෙන බව පවසමින් ඉවත් කිරීමට සිදු වූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
බණ්ඩාරවෙල ක්‍රීඩාංගනය අසල පිහිටි පිරවුම්හලෙන් ඉන්ධන මිලදී ගැනීමට පැමිණි වාහන මෙලෙස ඉවත් කර ඇති අතර අමාත්‍යවරයා එම ක්‍රීඩාංගනයට පැමිණීමට නියමිත වීම හේතුවෙන් එලෙස වාහන ඉවත් කිරීමට රියදුරන්ට නියෝග කළ බවයි ඔවුන් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




