Empty Ad
AFC Banner
Empty Ad

නාමල් අද CID වෙත

පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාව අද (26) රහස් පොලිසියට කැඳවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලට ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳ පරික්ෂණයකට බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?