නාඩගම්කාරයෝ මාස්ටර් අරගල භූමියේදි කල සැර කතාව

අරගල බිමට එකතු වූ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා භූමියට එකතු වූ පිරිස අමතා ඔහුගේ හඩ මේසේ අවදි කරමින් අදහස් ප්‍රකාශකර සිටියා.

”අවුරුදු ගානක් බලාපොරොත්තු වෙච්ච දේ මේ වෙන්නේ….හැමදාම මිනිස්සු පාරට බැහැලා අපේ දරුවෝ ප්‍රශ්ණ තියෙන මිනිස්සු උද්ඝෝෂනය කරනකොට,විශ්ව විද්‍යාල කොල්ලෝ පාරට බැහැලා අරගල කරනකොට මිනිස්සු බැන බැන ගියා…

මුන්ට කාලා නිකං ඉන්න බෑ කියලා….අද ඒ මිනිස්සු පාරට බැහැලා අපිට ආරාධනා කරනවා එන්න කියලා…මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නවා….අපි කවුරුත් බල කරලා නෙවෙයි මේ ඇවිත් ඉන්නේ….නියම සැලසුමක් ඇති නියම පාලනයක් මේ රටේ බිහිවිය යුතුමයි..තරුණ පරම්පරාව ගැන වපර ඇහෙන් දැක්කේ වැඩිහිටියෝ…කවදාවත් දැකපු නැති මිනිස්සු දැකපු නැති මූණු මේ කරන අරගලය ජයගන්නවාමයි….”

https://youtu.be/0578yinCMe8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?