නාඩගම්කාරයෝ මාස්ටර් අරගල භූමියේදි කල සැර කතාව

අරගල බිමට එකතු වූ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා භූමියට එකතු වූ පිරිස අමතා ඔහුගේ හඩ මේසේ අවදි කරමින් අදහස් ප්‍රකාශකර සිටියා.

”අවුරුදු ගානක් බලාපොරොත්තු වෙච්ච දේ මේ වෙන්නේ….හැමදාම මිනිස්සු පාරට බැහැලා අපේ දරුවෝ ප්‍රශ්ණ තියෙන මිනිස්සු උද්ඝෝෂනය කරනකොට,විශ්ව විද්‍යාල කොල්ලෝ පාරට බැහැලා අරගල කරනකොට මිනිස්සු බැන බැන ගියා…

මුන්ට කාලා නිකං ඉන්න බෑ කියලා….අද ඒ මිනිස්සු පාරට බැහැලා අපිට ආරාධනා කරනවා එන්න කියලා…මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නවා….අපි කවුරුත් බල කරලා නෙවෙයි මේ ඇවිත් ඉන්නේ….නියම සැලසුමක් ඇති නියම පාලනයක් මේ රටේ බිහිවිය යුතුමයි..තරුණ පරම්පරාව ගැන වපර ඇහෙන් දැක්කේ වැඩිහිටියෝ…කවදාවත් දැකපු නැති මිනිස්සු දැකපු නැති මූණු මේ කරන අරගලය ජයගන්නවාමයි….”

https://youtu.be/0578yinCMe8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49