නව වසරේ දී විපතට පත් ජනතාවට පො⁣රොන්දු වූ සහන ටික ලබා දෙන්න – විපක්ෂ නායක

ජනවාරි පළමු වැනිදා උත්සවශ්‍රීයෙන් සැමරුම් සිදු කළද දිට්වා සුළි කුණාටුව නිසා දශලක්ෂ ගණනක් ජනතාව විපතට පත් වී මරණ සිදුවීම මෙන්ම අතුරුදන් වීම් ද සිදු වූ බවත්, මෙම නව වසරේ දී විපතට පත් ජනතාවට ලබා දීමට පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කරවනැල්ල මුලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

බිලියන 500ක ඇස්තමේන්තුවක් මෙන්ම පරිපූරක ඇස්තමේන්තුවක්ද ඇති බවත් මේ මුදල් නියමිත පරිදි ලක්ෂ 50, ලක්ෂ 10, ලක්ෂ 100 ආදී ලෙස දෙනවා කියූ සහන ලබා දී ශක්තිමත් යාන්ත්‍රණයක් හරහා කාර්යක්ෂමව සහන සැලසිය යුතු බවත් විපක්ෂනායක වරයා මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදජස් දක්වමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26