නව දුම්රිය පහක් ආනයනය කිරීමට සූදානමක්

නව දුම්රිය පහක් ආනයනය කිරීමට රජය සූදානම් වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

මෙම නව බලවේග කට්ටල පහ ශ්‍රී ලංකාවේ මුදල්වලින් මිලදී ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙසම මිලදී ගනු ලබන බලවේග කට්ටල පහෙන් තුනක් කෙටි දුර ධාවන සඳහන් එක්කරන බවත්, ඉතිරි දෙක දුරගමන් සේවා සඳහා ධාවනයට එක් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මිල දී ගැනීමට නියමිත දුම්රිය මෙරටට පැමිණීමට අවම වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

නව දුම්රිය සාමාන්‍ය අධිකාරී ලෙස පත් වූ කේ.රවීන්ද්‍ර පද්මප්‍රිය දුම්රිය මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට අද (13) එක්වෙමින් යෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
29
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03