නව කොවිඩ් ආසාදිතයන් 7ක්

ඊයේ (26) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 672150ක් ලෙසටයි.

ඉන් ආසාදිතයන් 24 දෙනෙකු නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 655285ක්.

මෙරටින් කොරෝනා මරණ 16841ක් ද වාර්තාවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?