නව කැබිනෙට්ටුවක් පත්වන තුරු IMF බලාසිටියි

නව ඇමැති මණ්ඩලයක් පත් කළ වහාම ශ්‍රී ලංකාව සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි.

නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම් වීමට අවශ්‍ය පරිදි මැයි 9 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලයේදී අන්තර්ජාලය මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. යැයි මසහිරෝ නොසාකි පෙන්වා දෙයි.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සහභාගි වීමට ශ්‍රී ලංකා රජය විසින් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා හිටපු මුදල් ඇමැති අලි සබ්‍රි එක්සත් ජනපද​යේ වොෂින්ටනයේදී මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡා වටයකට සහභාගි විය. එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු මත පදනම්ව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මුදල් ඇමැති අලි සබ්‍රි පෙන්වා දුන්නේ ණය වැඩසටහන ක්‍රියාත්මක වී ශ්‍රී ලංකාවට ණය පහසුකමින් කොටසක් ලබාගැනීම සඳහා තවත් මාස 6ක් පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46