AFC Banner
Empty Ad
Empty Ad

නව ආණ්ඩුකාරවරු ජනපති අතින් දිවුරුම් දෙයි

එහිදී මධ්‍යම පළාත වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් ද, දකුණු පළාත වෙනුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර ද උතුරු පළාත වෙනුවෙන් නාගලිංගම් වේදනායගම් නව ආණ්ඩුකාරවරු ලෙසින් ජනපති අතින් දිවුරුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?