නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී නව ආණ්ඩුකාරවරුන් 08 දෙනෙකු අද (25) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සරත් අබේකෝන් මහතා දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ද වනවා.

දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම් දුන්නා.

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17