AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්ත සහ ඉන්දීය කතුන් අද රාත්‍රියේ තරග බිමට

A කාණ්ඩය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය අද (04) රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වනවා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර යි.

මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ (03) ආරම්භ වුණු අතර එහිදී බංග්ලාදේශයට එරෙහිව ස්කොට්ලන්තයත්, ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයත් තරග වැදුණා.

ඒ තරග ද්විත්වයෙන් ම ජය ගත්තේ පිළිවෙළින් බංග්ලාදේශය සහ පාකිස්තානයයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දියාව අතර ටී20 තරග 13ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 04ක් ඉන්දියාව ජයගෙන ඇති අතර නවසීලන්තය ද තරග 04ක් ජයගෙන තිබෙනවා.

සෙසු තරග ජය පරාජයෙන් තොරවයි අවසන් වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18

?