නවසීලන්ත සහ ඉන්දීය කතුන් අද රාත්‍රියේ තරග බිමට

A කාණ්ඩය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය අද (04) රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වනවා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර යි.

මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ (03) ආරම්භ වුණු අතර එහිදී බංග්ලාදේශයට එරෙහිව ස්කොට්ලන්තයත්, ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයත් තරග වැදුණා.

ඒ තරග ද්විත්වයෙන් ම ජය ගත්තේ පිළිවෙළින් බංග්ලාදේශය සහ පාකිස්තානයයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දියාව අතර ටී20 තරග 13ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 04ක් ඉන්දියාව ජයගෙන ඇති අතර නවසීලන්තය ද තරග 04ක් ජයගෙන තිබෙනවා.

සෙසු තරග ජය පරාජයෙන් තොරවයි අවසන් වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16