AFC Banner
AFC Banner
Empty Ad

නයිජීරියාවේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එහි සිටි කාන්තාවන් සහ ළමුන් ඇතුළු 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දිව්‍ය පූජාවක් අතරතුරදී නාඳුනන වෙඩික්කරුවන් විසින් දේවස්ථානයට කඩා වැදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?