නයිජීරියාවේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එහි සිටි කාන්තාවන් සහ ළමුන් ඇතුළු 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දිව්‍ය පූජාවක් අතරතුරදී නාඳුනන වෙඩික්කරුවන් විසින් දේවස්ථානයට කඩා වැදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මේ අර ළමයව හැ#පුවා අයියෝ ?කාර් එකෙන් ඇවිත් බයික් එකේ කොල්ලට කරපු කැත වැඩේ
00:48
Video thumbnail
"JVP එකෙන් ආවා මාව ගස් බ#දින්න..මාව වටකළා" මහින්ද සියල්ල එළියට දායි
06:19
Video thumbnail
බිත්තර මිල රු.50ක් දක්වා ඉහළට ?දයාසි‍රිගෙන් ප්‍රබල හෙළිදරව්වක් - බඩ ඉරිඟු හොයාගන්න බැරි තැනට ගිහින්
13:51
Video thumbnail
සයිබර් තර්ජනවලින් දරුවන් ආරක්ෂා කිරීම කිරීම ගැන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
01:53
Video thumbnail
මාලිමා සංවිධායක ප#රදුන්නා කියලා මන්ත්‍රීවරයෙක් රෝහලට යයි
01:54
Video thumbnail
කිසිම ආරක්ෂාවක් නෑ - කළිනුත් ගිනි ගත්තනේ
01:09
Video thumbnail
සිංහලයෝ හැමෝම එකතුවෙලා පාරට බහිනවා
01:16
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාව පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
00:22
Video thumbnail
මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් ගාල්ලේ පාගමනක්
01:18
Video thumbnail
ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි - හිනාවක් දාගෙන ගැම්මට අධිකරණයට ආ චිලී
01:37