නයිජීරියාවේ තෙල් බවුසර් අනතුරකින් පුද්ගලයින් 48ක් ජීවිතක්ෂයට

මධ්‍යම නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක, ඉන්ධන ප්‍රවාහන කරන බවුසරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසුව රථ දෙකම ගිනිගෙන පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්ධන බවුසරය ගවයින් ප්‍රවාහන කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙහිදී ගවයින් 50 දෙනෙකු ද පණපිටින් පිලිස්සී මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?