නයිජීරියාවේ තෙල් බවුසර් අනතුරකින් පුද්ගලයින් 48ක් ජීවිතක්ෂයට

මධ්‍යම නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක, ඉන්ධන ප්‍රවාහන කරන බවුසරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසුව රථ දෙකම ගිනිගෙන පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්ධන බවුසරය ගවයින් ප්‍රවාහන කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙහිදී ගවයින් 50 දෙනෙකු ද පණපිටින් පිලිස්සී මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12