ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (05) යෙදී තිබෙනවා.
මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරමින් ලොව පුරාසිටින ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා.
40 වන වියේදී මුහම්මද් නබිතුමාණන්, ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් තෝරා ගැනුනු බව සඳහන්.
ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි නායකතුමන් කළ කැපිකිරීම් අපිරිමිතයි.
නබි නායකතුමන්ගේ ජන්ම දිනය ඉස්ලාම් භක්තිකයන්ට අතිශය වැදගත් දිනයක් ලෙසයි සැළකෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1















