චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ⁣ගන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (02) විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.