නඩත්තුවෙන් තොර පාලමක් කඩා වැටෙයි – ගමනාගමනයටත් බාධා

මඩුල්ල – මීගහපිටිය කෝට්ටගල හරහා ලියන්ගොල්ල හන්දිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයක් වන අල්පිටිය – කෝට්ටගල ග්‍රාම නිලධාරි වසම් මායිමේ ඇති පැරණි පාලමක් කඩා වැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම පාලම මතින් දැව පටවාගත් ලොරි රථයක් ගමන් කිරීමේදීයි එම පාලම ලොරි රථය සමග ම කඩා වැටී ඇත්තේ.

ගම්මාන කිහිපයක ගම්වැසියන් මෙම මාර්ගය පාලම උපයෝගී කරගනිමින් භාවිතා කරන අතර, මෙම මාර්ගයේ එක් බස් රථයක් ද ධාවනය වනවා.

නමුත් පාලම කඩා වැටීම හේතුවෙන් බස් රථය ධාවනය වීම ද නැවතී ඇති බැවින්, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන් සහ වෘත්තිකයින් හට පාසල් සහ රාජකාරී කටයුතු සඳහා යෑමේ නොහැකියාවක් උද්ගත ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු ජීවිතය බේරාගැනීමට සමත් ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පරීක්ෂණයක් සිදු කරනවා.

WhatsApp Image 2023 10 17 at 17.08.05 1
WhatsApp Image 2023 10 17 at 17.08.05
WhatsApp Image 2023 10 17 at 17.08.03 2
WhatsApp Image 2023 10 17 at 17.08.02
WhatsApp Image 2023 10 17 at 17.08.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
5
+1
4
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26