යාපනය නගරය අවට ප්‍රසිද්ධ ස්ථාන ආශ්‍රීතව කැළි කසළ දමා යන පුද්ගලයින් පිළබදව සාක්ෂි සහිතව තොරතුරු සපයන පුද්ගලයින් සදහා ත්‍යාග ප්‍රධානය කිරීමට යාපනය මහ නගරසභාව තීරණය කර තිබේ
ඒ අනුව යාපනය නගර මහ නගර සභා සීමාව තුළ මාර්ග ත්පාදු ස්ථාන ආශ්‍රීතව මෙසේ කැළි කසල දමා යන්නන් පිළිබද ඡායාරූප හෝ විඩියෝ ගත කොට ලබා දෙන පුද්ගලයෙකු සදහා අදාල දඩ මුදලින් 10% ක් ලබා දීමට මහ නගර සභාව තීරණය කොට තිබේ
යාපනය නගරාදීපති පී මනිවන්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 20 පැවති නගරසභා සැසි වාරයේදී යාපනය මහනගර සභා සාමාජිකයින් වින් මෙම තීරණය ගොන තිබේ
මෙයට අමතරව නගර සභා සීමාව තුළ ජීවත් වන පුද්ගලයින් සිය නිවෙස් ඉදිරිපිට මාර්ග ඵිරිසිදුව තබා ගත යුතු බවට දැනුම් දීමටද තීරණය කොට තිබේ