Empty Ad
AFC Banner
Empty Ad

ධානේෂ් අලීගේ සහායත් සජිත්ට – අරගල බිමේ දී සජිත්ට ගල් ගැහුවේ ජගත් මනුවර්ණ (වීඩියෝ)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැලකෙන ධානේෂ් අලී ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස හට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධානේෂ් අලී පැවසුවේ අරගලය කාලයේ දී අරගලයේ ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාස හට බවයි.

අරගල බිම ගිනිබත් කිරීමට එදා අරලියගහ මන්දිරෙන් වගේ ම ජනතා විමුක්ති පෙරමුණෙනුත් පැමිණි බවයි ධානේෂ් අලී පැවසුවේ.

අරගලකාරීන් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණි අවස්ථාවේ දී ඔහු දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කළේ වෙන කිසිවෙකු නොව ජගත් මනුවර්ණ බව ද ධානේෂ් අලී අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවා.

නායකයෙක් නැති අරගලේ යැයි පැවසූ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මේ වනවිට අරගලය කරේ තබාගෙන දුවන බවත්; තමන් අරගලයට එක් වූයේ හදවතින් බවත් JVP ඉතිහාසය හොඳින් දන්නා බව ද සිවිල් සංවිධාන ක්‍රියාකාරී ධානේෂ් අලී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
56
+1
3
+1
3
+1
1
+1
14
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?