දෝව රජමහා විහාරය අසල කන්දේ ගින්නක්

ඇල්ල – දෝව රජමහා විහාරය අසල කඳු ප්‍රදේශයේ හදිසියේ ම ගින්නක් හටගත්තා.

ඇල්ල පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එම ගින්න නිවා දැමීමට සමත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?