දෛනික විදුලි කප්පාදුව ඇනිවසරිය සමරයි

දිනපතා සිදුකරන විදුලි කප්පාදුවට මේ වනවිට වර්ෂයක් සම්පූර්ණ වී තිබෙනවා.

විදුලි කප්පාදුව අරඹා පසුගිය 07 වනදාට (ජනවාරි 07) වර්ෂයක් සම්පූර්ණ වූ බවයි මෙරට ජාතික පුවත් පතක් අද වාර්තා කර තිබුණේ.

ඒ, අනුව පළමු වරට විදුලි කප්පාදුව ආරම්භ කරණු ලැබුවේ 2022 වසරේ ජනවාරි මස 07 වනදායි.

ඉන්ධන ආනයනය සඳහා පවතින විදේශ විනිමය හිඟය ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ, අනුව දෛනික විදුලි කප්පාදුවක් සඳහා අවසර හිමි වූ අතර මේ වනවිය එය දිනකට පැය දෙකයි මිනිත්තු විස්සක් දක්වා කාලයක් සිදුකරනු ලබනවා.

දෛනිකව සිදුකෙරෙන මෙම විදුලි කප්පාදුව හේතුවෙන් ජන ජිවිතයට මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

කෙසේ වෙතත් තෛයිපොංගල් දිනය යෙදී තිබෙන අද (15) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24