ඇතැමුන් ව්‍යාපාරයක් කරගෙන සිටින දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ වෙනුවෙන් මුලපුරා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් අද (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය විසින් දරණු ලබන වැය බර මුළුමනින්ම ඉවත් කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
1
+1