දේපළ හා ජීවිත විනාශ වීම වැළැක්වීමට හමුදාවට බලය හිමිවෙයි

දේපළ හා ජීවිත විනාශ වීම වැළැක්වීමට හමුදාවට බලය ලැබී තිබෙන බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව සඳහන් කළා.