ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන “දෙහි බාලේ” නම් පුද්ගලයාට අයත් බහුදින යාත්‍රා 05ක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
දික්වැල්ල ධීවර වරායේ දී භාරයට ගෙන තිබෙන මෙම බහුදින යාත්‍රාවල වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
8
+1
+1
+1
+1
1





