දෙහි බාලේට අයත් මිලියන 200ක බහුදින යාත්‍රා 05ක් CID භාරයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන “දෙහි බාලේ” නම් පුද්ගලයාට අයත් බහුදින යාත්‍රා 05ක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ⁣විමර්ශන කොට්ඨාස විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දික්වැල්ල ධීවර වරායේ දී භාරයට ගෙන තිබෙන මෙම බහුදින යාත්‍රාවල වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29