දෙවන ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක අවසන් දිනය අද (වීඩියෝ)

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක අවසන් දිනය අදයි.

ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 143ක් අද දිනය තුළ ලබාගත යුතුව තිබෙනවා.

ඒ, සඳහා ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 05ක් පමණයි.

ගැබා හිදී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය වූ ඊයේ (08) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 205ක්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සක කුසල් මෙන්ඩිස් ලකුණු 39 බැඟින් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 358ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 328ක්.

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?