AFC Banner
AFC Banner
Empty Ad

දෙමෝදර බිංගෙයක් තුළ සිදු වූ පුද්ගල මරණය (වීඩියෝ)

දෙමෝදර දුම්රිය ස්ථානය යට පිහිටි අංක 42 බිංගෙය තුළ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළසිරුර අද (05) පෙරවරුවේ දැක ඇත්තේ දුම්රිය මාර්ග පරීක්ෂකවරයා විසින්.

මොහු ඊයේ (04) රාත්‍රි දුම්රියේ ගැටීමෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි පැට්රි කොටස, දෙමෝදර ලිපිනයේ පදිංචි රාමක්‍රිෂ්ණන් ක්‍රිෂ්ණකුමාර් නමැති තරුණයෙක්.

මෙම පුද්ගලයා මානසික රොගයකින් පෙළෙන පුද්ගලයකු වන අතර ඊයේ රාත්‍රී 08 සිට ගෙදර නොසිටි බවත් හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඇල්ල පොලිසියෙන් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?