දුර ගමන් සේවා බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එම තීරණය තවමත් සකච්ඡා මටමින් පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.
මේ අතර කිලෝ මීටර් 100ට වඩා දුර ගමන් ගන්නා බස් රථ සඳහා සහ අන්තර් පළාත් බස් රථ සඳහා යෝග්‍යතා සහතිකයක් එම බස් රථ ධාවනය ආරම්භයට පැය 48කට පෙර ලබා ගත යුතු බවට ද තීරණයකට එළඹීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1





