AFC Banner
AFC Banner
Empty Ad

දුමින්ද නාගමුව සී.අයි.ඩීයට කැඳවමින් නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ලබන 12 වෙනිදා උදේ 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?