දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට දැනුම්දීමක්

වෘත්තීය සමිති කිහිපයක සේවකයින් සේවයට වාර්තා කර නොමැති බැවින් අද දිනයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය වන බැවින් විකල්ප ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.