දුම්රිය ඇතුළේ සිදුකළ සම්බාහනය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය (වීඩියෝ)

සංචාරකයින් පිරිසක් සඳහා දුම්රියක් තුළ දී සම්බාහන පහසුකම් සපයන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ.

මෙම ක්‍රියාව හේතුවෙන් දුම්රියට යම් අලාභ හානියක් සිදු වී ඇත්දැයි පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම පරීක්ෂා කිරීමේ දී යම් අලාභ හානියක් සිදුව ඇත්නම් එය දුම්රිය ලබාගත් ආයතනවලින් අයකර ගැනීමට ක්‍රියාමර්ග ගන්නා බව ද දුම්රිය සාමාන්‍යධිකාරිවරයා මාධ්‍ය හමුවේ අද (17) සඳහන් කළා.

පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවා මෙම දුම්රිය වෙන්කරවාගෙන මෙම සම්බාහන සේවාව පත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සම්බාහන සේවාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රියක මෙම ක්‍රියාව සිදුවන නොමැති බවත්, මුදල් ගෙවා වෙන්කර ගත් විශේෂ දුම්රියක් තුළ මෙය සිදුව ඇති බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?