මරදාන සිට ගාල්ල බලා ගමන් ගන්නා රාත්‍රි තැපැල් දුම්රියෙන් ඇදවැටී පුද්ගලයකු මියගොස් ඇති බව අළුත්ගම පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ අළුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචි 55 හැව්රිදි පුද්ගලයක්.
මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයට ළඟා වන විට අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම පුද්ගලයා දුම්රියෙන් ඇද වැටී මිය ගොස් ඇත
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ මහ රෝහලට යොමුකිරීමට නියමිතව තිබූණි .
අළුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
+1













