භෞතික චිකිත්සකවරියගේ සිද්ධියේ හොර පෙම්වතා නුවරඑළිය පොලිසියට

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් භෞතික චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, බිරිද සහ දරුවා වලාන දුෂණ මර්ධන ඒකකකයේ නිළධාරින් විසින් අද (24) රාත්‍රීයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිම සදහා නුවරඑලිය පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

සැකකරු බිරිද සහ දරුවා සමග වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදි සැකකරුව වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධරින් විසින් අද (24) දින අලුයම චාවාකච්චෙරි කයිතඩි ප්‍රදේශයේදි
අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted