ස්කොට්ලන්තයට එරෙහි විශිෂ්ඨ ජයත් සමඟ බ්‍රසීලය ඉදිරි වටයට

පාපන්දු ලෝක කුසලානයේ “C” කාණ්ඩයේ යටතේ ස්කොට්ලන්තය සහ බ්‍රසීල කණ්ඩායම අතර ඊයේ (24) පැවති තරගයෙන් ගෝල 3-0 ක විශිෂ්ඨ ජයක් ලැබීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව මෙම ජයත් සමඟ තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටත් බ්‍රසීලයට හැකි වුණා.

බ්‍රසීලය වෙනුවෙන් විනිසියස් ජූනියර් ගෝල දෙකක් වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11