දුනිත්ගේ පියා වෙනුවෙන් සංවේදී වූ ධර්මසේන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේහේ පියා වෙනුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් සහ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර ධර්මසේන ශෝකය පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් කුමාර ධර්මසේන පවසන්නේ, අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සැමට තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

පියෙකුගේ ආදරය වචන වලට පෙරලීමට ඉතාමත් අපහසු බව සඳහන් කරන ධර්මසේන, දුනිත්ට පවසා ඇත්තේ මේ ගෙවී යන්නේ ඔබ ශක්තිමත්ව සිටිය යුතුම කාලය බවයි.

දුනිත් ඔබ නැවතත් ක්‍රීඩා පිටියට පිවිස ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන තුරු මුළු ලංකාවක් මග බලාගෙන සිටින බවයි කුමාර ධර්මසේන සිය සටහනේ අවසානයට දක්වා ඇත්තේ.

00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
40
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?