දීපාවලි නිසා ද්‍රවිඩ පාසල්වලට නිවාඩු ලැබෙයි (නිවේදනය)

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ සියලුම ද්‍රවිඩ පාසල් වෙත නිවාඩු ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (31) දිනයේ දී දීපාවලි උත්සවය යෙදෙන බැවින් නොවැම්බර් මස 01 වැනි දින ද්‍රවිඩ පාසල් වසා දැමෙනු ඇති.

අදාළ ඉල්ලීම මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සිය පළාත් ආණ්ඩුකාරවරු වෙත සිදු කර තිබෙනවා.

නොවැම්බර් පළමු දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් හිලවු දිනයක් නොවැම්බර් මස 09 වැනි දින පවත්වාගෙන යන ලෙසටයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී ඇත්තේ.

එමෙන්ම නොවැම්බර් 01 වැනි දා ලබාදෙන නිවාඩුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේ කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට කළමනාකරණය කර ගත යුතු බවට ද අවශ්‍ය උපදෙස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ලබාදෙන ලෙස ද දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10