දීඝදන්තු 01 සිහි කරමින් දානයක් (වීඩියෝ හා ඡායාරූප)

පසුගියදා නිවසක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ කලාවැව එළිය කළ දළ හස්තියා යන නමින් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ දීඝදන්තු 01 හස්තියා සිහිපත් කරමින් සාංඝික දානයක් සිදු කර තිබෙනවා.

පසුගියදා ආඬියාගම – හිඟුරුවැව ප්‍රදේශයේ දී මියගිය දීඝදන්තු -01 වෙනුවෙන් පැවැත්වුණු දානය අද (05) එම ප්‍රදේශයේ ම නිවසක සංවිධානය කර තිබුණා.

ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මගපෙන්වීම යටතේ ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින්, සත්ත්ව සංවිධාන, ජනමාධ්‍යවේදීන් හා ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් එම දානමය පුණ්‍යකර්මය පැවැත්වුණු බවයි වාර්තා වූයේ.

මින් දින 07කට ඉහත දී විදුලිසැර වැදීමකින් මියගිය කලාවැවේ දීඝදන්තු 01 හස්තියා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මින් පෙර මියගිය කලාවැව නිජභූමිය කරගත් භරණ හා රේවත වැනි හස්තීන්ට ද වනඅලි පහරදීම්වලින් මියගිය සියලු දෙනාට ද මෙහිදී පැන් වඩා පින් අනුමෝදන් කෙරුණා.

WhatsApp Image 2024 12 05 at 18.10.20
WhatsApp Image 2024 12 05 at 18.10.19
WhatsApp Image 2024 12 05 at 18.10.18 1
WhatsApp Image 2024 12 05 at 18.10.18
WhatsApp Image 2024 12 05 at 18.10.17 1
WhatsApp Image 2024 12 05 at 18.10.17
WhatsApp Image 2024 12 05 at 18.10.16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47