දිස්ත්‍රික්ක හයකට අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර ,මහනුවර ,කෑගල්ල,මාතර ,රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හය සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

1004 page 001 650x919 1
1004 page 002 650x919 1
1004 page 003 650x919 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?