දිස්ත්‍රික්ක කිහිපයක අද හවසට වැසි

මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල, උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13
Video thumbnail
සජිත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
13:17
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..දෙවෙනි නැවත් අපිට බෝලේ පාස් කළා..කෙ#නකන් කවුරුත් දන්නේ නෑ
03:50
Video thumbnail
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට හේතු කියන අරුණ ජයසේකර
04:37
Video thumbnail
මිහින්තලේ හිමි ට්‍රම්ෆ්ගෙන් ගේම ඉල්ලයි? ඇයි බයද?අම්මා අප්පාගේ රටවල් නෙවෙයිනේ
04:34